VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor, mata iui ekakin pregnet wela sathi 4 n miscarriage ekak una.eta passe iui 5 sarayak kalath sarthaka une na. Mama laparoscopy karala naha. Day 21 walin karana blood test eka…
නැවත IUI කිරීමට පෙර පැලෝපීය නාල වල අවහිරයක් ඇතිදැයි සොයා බැලීම සුදුසුයි. ඒ සඳහා ලැපරොස්කොපි හෝ HSG පරීක්ෂණය සිදු කල හැකියි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor mata 4 week walin bleed una. . Scan parikshanayen pasu satiyakata warak injection saha tablets ganna dunna.. a kalalaye arakshawatada?
කලාතුරකින් ප්රොජස්ටරෝන් හෝමෝන මට්ටම අඩු නිසා ගබ්සාවන් සිදුවෙනව. මෙම ඖෂධ වල ප්රොජස්ටරෝන් හෝමෝනය අඩංගු නිසා එවැනි ගබ්සාවන් වලක්වා ගැනීමට පුළුවන්. නමුත් වෙනත් හේතුවකින් සිදුවන ගබ්සාවන් මෙමගින් වැලකෙන්නේ නැහැ.
Doctor...garbani samaye the ho venath kisiyam panayak rasnen panaya kireema ahithakarai yai pavaseeme sathyak thibeda?
නැහැ. උණුසුම් පාන වර්ග ගැනීමෙන් මවට හෝ දරුවා බලපෑමක් වෙන්නේ නැහැ.
Dr, mn marry karala awurudu 6 k wenawa.mul masa thuna athulatha geb gaththath masa deka thunakin gabsa una.pasuwa awurudu 3 k withara ma geb gaththe nehe.awasya prathikara kala.in…
Kisima hadunagatha haki hethuwak nomathiwath pilisinda ganeema sidu nowena awastha thibenawa. Nawatha nariweda waidyawarayek hamuwee prathikara laba ganna. kalin gabasawan mema prathikara walata balapamak wenne ne.
Doctor mata vayasa auruddaka babek innava.2veni babek venuven tama mama ready na.tama api mukut family planing 1kata gihinut na.tablets ganna 1 hodaida family planing valata saha n…
උපත් පාලන පෙති භාවිතා කල හැකියි. මෙය ආරම්බ කිරීමට පෙර ඔබේ පවුලේ වෛද්ය වරයා හෝ පවුල් සෞඛ්ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න.
doctor mata masikawa mensas wenne na dan masa 4ka wage edan man mensas regular wenna prathikara gannawa ethakota masetama mensas wenawa .Doctor apita daruwek labenna enna nirdeshak…
පරීක්ෂා කිරීමෙන් තොරව මෙයට හේතුවක් දැක්වීම අපහසුයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂාවක් කර ගන්න.
Doctor, Mata miscarriage 1 una August wala. mama Doctor (not Vog) kenekgen ahuwa mage ilaga baba hambawenna awama Office yannada Kiyala. Doctor kiyanana Bus. 3 Wheel, Bick wala yan…
ගර්භණී කාලයේ වාහන වල ගමන් කිරීම නිසා ගබ්සාවන් වෙන්නේ නැහැ. ඔබට පහසු ප්රවාහන මාධ්යයක් භාවිතා කිරීම සුදුසුයි.
docter mage tsh aka 9.8 akata man beth gannawa. ath man rata idi kana aka mekata balapanawada docter .
නැහැ. මෙම හෝමෝන මට්ටමට ආහාර බලපාන්නේ නැහැ.