Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

IUI කිහිපයක් අසාර්ථක නම් ලැපරොස්කොපි එකක් කරන්න ඕනද?

After failed IUI cycles, is a laparoscopy needed?

Doctor, mata iui ekakin pregnet wela sathi 4 n miscarriage ekak una.eta passe iui 5 sarayak kalath sarthaka une na. Mama laparoscopy karala naha. Day 21 walin karana blood test ekak kala dimba pita wenawada balanna.eka normal. Mama kala yuththe kumamkda? Laparoscopy ekak kireemada nawatha iui kireemada sudusu

අසන ලද්දේ: Um*** · වයස 29 · 586 views

පිළිතුර

නැවත IUI කිරීමට පෙර පැලෝපීය නාල වල අවහිරයක් ඇතිදැයි සොයා බැලීම සුදුසුයි. ඒ සඳහා ලැපරොස්කොපි හෝ HSG පරීක්ෂණය සිදු කල හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.