ගර්භණී කාලයේ තේ වැනි උණුසුම් පාන බීම අහිතකරද?
Is drinking tea or hot drinks harmful in pregnancy?
Doctor...garbani samaye the ho venath kisiyam panayak rasnen panaya kireema ahithakarai yai pavaseeme sathyak thibeda?
නැහැ. උණුසුම් පාන වර්ග ගැනීමෙන් මවට හෝ දරුවා බලපෑමක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?
ෆෝලික් ඇසිඩ් පරක්කු වී පටන් ගත්තොත් දරුවාට හානියක්ද?Does starting folic acid late in pregnancy harm the baby?