ප්‍රශ්නය
Doctor, Mata miscarriage 1 una August wala. mama Doctor (not Vog) kenekgen ahuwa mage ilaga baba hambawenna awama Office yannada Kiyala. Doctor kiyanana Bus. 3 Wheel, Bick wala yanna epa Kiyala Masa 03 yanakam. Doctor Me sambandawa obagen pilithurak pathanawa.
පිළිතුර
ගර්භණී කාලයේ වාහන වල ගමන් කිරීම නිසා ගබ්සාවන් වෙන්නේ නැහැ. ඔබට පහසු ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කිරීම සුදුසුයි.