බබෙක් ලැබුණාට පස්සේ උපත් පාලනයට පෙති ගන්න හොඳද?
Is the pill suitable for family planning after a first baby?
Doctor mata vayasa auruddaka babek innava.2veni babek venuven tama mama ready na.tama api mukut family planing 1kata gihinut na.tablets ganna 1 hodaida family planing valata saha navatha babek hadanna tablets ganna eken athuru abadayak ati veida?
උපත් පාලන පෙති භාවිතා කල හැකියි. මෙය ආරම්බ කිරීමට පෙර ඔබේ පවුලේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?