Skip to main content
ප්‍රශ්නය

තයිරොයිඩ් හෝමෝන මට්ටමට ආහාර බලපායිද?

Does what you eat affect the thyroid hormone level?

docter mage tsh aka 9.8 akata man beth gannawa. ath man rata idi kana aka mekata balapanawada docter .

අසන ලද්දේ: pr*** · වයස 28

නැහැ. මෙම හෝමෝන මට්ටමට ආහාර බලපාන්නේ නැහැ.