Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mata eka babek innawa api dan dewani baba ta sudanam eth tama hari giye na dr mama mage husbund ekka lingikawa ekathu wela eyata sperm gihama winadi 15 k withara idala sodanawa…

පිළිතුර

යෝනි මාර්ගය ඇතුලත සේදීම සුදුසු නැහැ. එමගින් විෂබීජ ආසාදන ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි වෙනව. පිටතින් සේදීම දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නේ නැහැ.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama babek balaporoththu wen innawa. Mata folic tablet eka gannakota bada welawana gathiyak tiyanawa. Dawas 3 k 4 k toilet yanne na. Giyath suluwashayen.

පිළිතුර

ඔබේ ආහාර පුරුදු වෙනස් කරන්න. වැඩිපුර වතුර බීමට ගෙන පළතුරු සහ එළවළු ආහාරයට එක්කර ගන්න. ෆොලික් ඇසිඩ් දිගටම ගැනීම අවශ්‍යයි.

Ja*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man 15 weeks pregnant.man clinic eke Register una mul dawas wala mage weight eka 50kg tibuna.dan tiyenne 48kg 500g.doctor mage bara adu wela tiyenne.mata vomit wenne ne.kama…

පිළිතුර

සාමාන්‍ය පරිදි ආහාර ගන්න. විශේෂයෙන් ආහාර රටාව වෙනස් කිරීම අවශ්‍ය නැහැ. මුලින් ස්කෑන් පරීක්ෂණයකින් ඔබේ දින තහවුුරු කර ඇතිනම් සති 20දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීම ප්‍රමාණවත්.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man pregnant wela 15 weeks.mata danaganna Oni man adum mahana nisa machine ake sadde babata hoda nadda kiyala.babage kan Ahena ekata eka prashnayak weida doctor?

පිළිතුර

නැහැ. බාහිර ශබ්ද මගින් බබාට හානියක් වෙන්නේ නැහැ.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor abotion ekakin passe nawatha daruwek balaporottu wenna kopamana Kalayak inna awashyada?

පිළිතුර

ඔබ පිළිසිඳ ගැනිමකට මානසිකව සූදානම් නම් නැවත ඔසප්වීම ආරම්භ වූ වහාම ඒ සඳහා උත්සාහ කල හැකියි. ඊට වඩා කල් ගැනීම අවශ්‍ය නැහැ.

Ra*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata miscarriage 1k una 14th february 2016.masa 2 kin scan 1 karaddi vog doctor kiwwe babawa scan 1 ta penne na sac 1 witharai hadila thiyanne kiyala.ita passe 2 week idala…

පිළිතුර

මෙවැනි ගබ්සාවකට බොහෝවිට හේතු වෙන්නේ එම අවස්තාවේ පිහිටි කලලයේ අසාමාන්‍යතාවයන්. එය නැවත සිදුවීමට ඇති ඉඩ කඩ අඩුයි. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100% සාර්තක නැහැ. මෙවර ගැබ් ගැනීමක් සිදු වුනේ නැතිනම් නැවත උත්සාහ කරන්න.

Am*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor pregnant wunama yati bade wedanawak athi wenawada,

පිළිතුර

ඔව්. නමුත් යටි බඩේ වේදනාව වෙනත් හේතු නිසාත් ඇතිවිය හැකි නිසා එමගින් ගර්භණී කියල සැක කරන්න බැහැ.

mo*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama vivaha une 2013.12 masaye thamath mata babalanehe. mama a sadaha prathikara kala ewita ma hata pewasuwe metfomin ganna lesa. mata tiyana prashnaya wanne api dedenage ekath…

පිළිතුර

මෙයට හේතුව ඔබේ හෝමෝන වල වෙනසක්ද නැතිනම් මානසික හේතුවක් ද යන්න පරීක්ෂා කර බැලිය යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

L.*** · වයස 28
පිළිතුර කියවන්න