ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?
How long to wait before trying again after an abortion?
Doctor abotion ekakin passe nawatha daruwek balaporottu wenna kopamana Kalayak inna awashyada?
ඔබ පිළිසිඳ ගැනිමකට මානසිකව සූදානම් නම් නැවත ඔසප්වීම ආරම්භ වූ වහාම ඒ සඳහා උත්සාහ කල හැකියි. ඊට වඩා කල් ගැනීම අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?