ගැබිනි කාලේ බර අඩු වුණොත් බබාට ප්‍රශ්නයක්ද?
Is losing weight during pregnancy a problem for the baby?
doctor man 15 weeks pregnant.man clinic eke Register una mul dawas wala mage weight eka 50kg tibuna.dan tiyenne 48kg 500g.doctor mage bara adu wela tiyenne.mata vomit wenne ne.kama kanna apahasuwak ne.eth ay mage weight eka adu wenna hethuwa?meka mage babata prashnayak da?man scan karala baba hodin da kiyala balanna onida?man monawada ganna oni Kema warga?
සාමාන්‍ය පරිදි ආහාර ගන්න. විශේෂයෙන් ආහාර රටාව වෙනස් කිරීම අවශ්‍ය නැහැ. මුලින් ස්කෑන් පරීක්ෂණයකින් ඔබේ දින තහවුුරු කර ඇතිනම් සති 20දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීම ප්‍රමාණවත්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?