Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama babek balaporoththu wen innawa. Mata folic tablet eka gannakota bada welawana gathiyak tiyanawa. Dawas 3 k 4 k toilet yanne na. Giyath suluwashayen.

අසන ලද්දේ: Ja*** · වයස 27 · 574 views

පිළිතුර

ඔබේ ආහාර පුරුදු වෙනස් කරන්න. වැඩිපුර වතුර බීමට ගෙන පළතුරු සහ එළවළු ආහාරයට එක්කර ගන්න. ෆොලික් ඇසිඩ් දිගටම ගැනීම අවශ්‍යයි.