Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor man pregnant wela 15 weeks.mata danaganna Oni man adum mahana nisa machine ake sadde babata hoda nadda kiyala.babage kan Ahena ekata eka prashnayak weida doctor?

අසන ලද්දේ: Di*** · වයස 29 · 638 views

පිළිතුර

නැහැ. බාහිර ශබ්ද මගින් බබාට හානියක් වෙන්නේ නැහැ.