ප්‍රශ්නය
Dr mata eka babek innawa api dan dewani baba ta sudanam eth tama hari giye na dr mama mage husbund ekka lingikawa ekathu wela eyata sperm gihama winadi 15 k withara idala sodanawa nattnam mata kshanawa wage ehema wunoth consvie wenne nadda dr thank u
පිළිතුර
යෝනි මාර්ගය ඇතුලත සේදීම සුදුසු නැහැ. එමගින් විෂබීජ ආසාදන ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි වෙනව. පිටතින් සේදීම දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නේ නැහැ.