Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එකතු වෙන්න කැමැත්තක් නැත්නම් කරන්නේ මොකද?

No desire for intercourse — what can be done?

Dr. Mama vivaha une 2013.12 masaye thamath mata babalanehe. mama a sadaha prathikara kala ewita ma hata pewasuwe metfomin ganna lesa. mata tiyana prashnaya wanne api dedenage ekathu wena awassathawala mata a sadaha ethi akameththai. mata me sadaha kumak kala hekida

අසන ලද්දේ: L.*** · වයස 28

මෙයට හේතුව ඔබේ හෝමෝන වල වෙනසක්ද නැතිනම් මානසික හේතුවක් ද යන්න පරීක්ෂා කර බැලිය යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.