Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තම යටිබඩ රිදෙනවද?

Does lower abdominal pain happen in pregnancy?

Doctor pregnant wunama yati bade wedanawak athi wenawada,

අසන ලද්දේ: mo*** · වයස 29

ඔව්. නමුත් යටි බඩේ වේදනාව වෙනත් හේතු නිසාත් ඇතිවිය හැකි නිසා එමගින් ගර්භණී කියල සැක කරන්න බැහැ.