ලේ ගියාම දෙන එන්නත් සහ පෙති දරු ගැබ රැකගන්නද?
Do injections given for early bleeding protect the pregnancy?
Doctor mata 4 week walin bleed una. . Scan parikshanayen pasu satiyakata warak injection saha tablets ganna dunna.. a kalalaye arakshawatada?
කලාතුරකින් ප්රොජස්ටරෝන් හෝමෝන මට්ටම අඩු නිසා ගබ්සාවන් සිදුවෙනව. මෙම ඖෂධ වල ප්රොජස්ටරෝන් හෝමෝනය අඩංගු නිසා එවැනි ගබ්සාවන් වලක්වා ගැනීමට පුළුවන්. නමුත් වෙනත් හේතුවකින් සිදුවන ගබ්සාවන් මෙමගින් වැලකෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?