ඔසප් වීමට පෙර යටි බඩේ දැඩි වේදනාවක් එන්නේ ඇයි?
Why is there severe lower abdominal pain before a period?
doctor mata masikawa mensas wenne na dan masa 4ka wage edan man mensas regular wenna prathikara gannawa ethakota masetama mensas wenawa .Doctor apita daruwek labenna enna nirdeshakarana dawas wala api ennawa.mata me month eke mensas date eka 09 dan dawas 2 ka wage edan mage yati bade loku wedanawak danenawa mata me widihata yatibada ridimata hethuwa danaganna puluwanda doctor.
පරීක්ෂා කිරීමෙන් තොරව මෙයට හේතුවක් දැක්වීම අපහසුයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂාවක් කර ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?