Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mata anathima osap hadune 8.8 memase 4wanida thibune mama urinestrip akak kala aka positive mata Dan konde wadanawak thiyenawa ahem wane ai kiyala danagana puluwanda

පිළිතුර

ගර්භණී වීම මුල් කාලයේ කොන්දේ සුළු වේදනාවක් ඇතිවීම සාමාන්‍ය තත්වයක්. මේ ගැන කලබල විය යතු නැහැ. සති 7ක් පමණ වන විට වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.

G.*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama sathi 39ka gabiniyak.mage yoni pradeshaya godak kalu pahayak ganwila tiyenawa.mata kisi asadanayakut na.e pradeshaya witarak thada kalu pahayen tiyenawa.eka asadanayakda dr…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. වෙනත් රෝග ලක්ෂණ කිසිවක් නැතිනම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata palaweni baba labila 45 days bleed una. 2nd babath labila 45 days bleed. 2 nd baba seecer. Mehema wenne rogei thathwayakda.

පිළිතුර

නැහැ. දරු ප්‍රසූතියෙන් පසු සමහරවිට සති කිහිපයක් මෙවැනි සුළු රුධිර වහනයක් පැවතිය හැකියි.

Na*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,I did a surgery for endometriosis last October 2015.then as my physician said I got zoladex 3.5ml vaccine for 6 months.now all treatment were finished.i am still unmarried a…

පිළිතුර

There is a possibility of recurrence. In that case you might need to go for another operation. Therefore it is better if you marry and try to become pregnant early.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor.. mama sathi 32ka garbani mavak..water bag eka kadenava kiyanne mokakda? Ehema venna hethu monavada?ehema unama danaganne kohomada? Pahadili karanna.. pls.. thank u...

පිළිතුර

දරුවා වටා ඇති ආරක්ෂක ආවරණය පලුදු වීම නිසා කලල තරලය යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීමයි මෙහිදී සිදුවෙන්නේ. එවිට ඔබට දැනෙනව. යෝනි මාර්ගයේ ආසාදන, ගැබ් ගෙල දුර්වල වීම වැනි හේතු නිසා මෙය සිදුවිය හැකි නමුත් බොහෝ විට මෙයට හේතුවක් හඳුනා ගත නොහැකියි.

Pa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්‍ටර්,මගේ පලමු පිලිසිද ගැනීම අසාර්ථක වුවා.ඒහිදී wash කිරීම සිදු කලා . වසරකට පසු මම දෙවනි වතාවටත් pregnt වු නමුත් පලමු වතාව මෙන් මාස 1සතිය දී පමන නැවත wash කලා. Doctor මට මානසි…

පිළිතුර

ගබ්සාවීම් ඉතා සුලබයි. ඔබට මෙවැනි තත්වයක් නැවත වීමට ඉඩකඩ අඩුයි. ඒ නිසා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මාස 6ක් පමණ උත්සාහ කර සාර්තක නොවේ නම් පමණක් වෛද්‍ය වරයෙකු හමුවෙන්න.

හර*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

I married 3years a go. I had 3 miscarege so final my Doctor sayed to do ivf treatment for me. So my qution in my age it will success or no?

පිළිතුර

It is recommended for you to go for IVF with donor eggs. IVF with your own eggs will not be very successful.

Ni*** · වයස 43
පිළිතුර කියවන්න
ගැටළුව

dr. Mata menses hadena palaweni dawase hitan innawat pana nh. Gdk welawata kalante hadenawa. Konda kakul godak wedanai. Mn mekata mkada krana oni?

පිළිතුර

මෙය වයසත් සමග මග හැරී යන තත්වයක්. දරුණු රෝග තත්වයක් නොවෙයි. නමුත් දැනට ඇති අපහසුතාවයන් සඳහා ප්‍රතිකාර ලබා ගත හැකියි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න.

Sa*** · වයස 19
පිළිතුර කියවන්න