ප්‍රශ්නය
Dr.mama sathi 39ka gabiniyak.mage yoni pradeshaya godak kalu pahayak ganwila tiyenawa.mata kisi asadanayakut na.e pradeshaya witarak thada kalu pahayen tiyenawa.eka asadanayakda dr.natinam garbani samayedi ese wenawada
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක්. වෙනත් රෝග ලක්ෂණ කිසිවක් නැතිනම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.