ප්‍රශ්නය
Dr mata palaweni baba labila 45 days bleed una. 2nd babath labila 45 days bleed. 2 nd baba seecer. Mehema wenne rogei thathwayakda.
පිළිතුර
නැහැ. දරු ප්‍රසූතියෙන් පසු සමහරවිට සති කිහිපයක් මෙවැනි සුළු රුධිර වහනයක් පැවතිය හැකියි.
නැහැ. දරු ප්‍රසූතියෙන් පසු සමහරවිට සති කිහිපයක් මෙවැනි සුළු රුධිර වහනයක් පැවතිය හැකියි.