Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor.. mama sathi 32ka garbani mavak..water bag eka kadenava kiyanne mokakda? Ehema venna hethu monavada?ehema unama danaganne kohomada? Pahadili karanna.. pls.. thank u...

අසන ලද්දේ: Pa*** · වයස 28 · 673 views

පිළිතුර

දරුවා වටා ඇති ආරක්ෂක ආවරණය පලුදු වීම නිසා කලල තරලය යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීමයි මෙහිදී සිදුවෙන්නේ. එවිට ඔබට දැනෙනව. යෝනි මාර්ගයේ ආසාදන, ගැබ් ගෙල දුර්වල වීම වැනි හේතු නිසා මෙය සිදුවිය හැකි නමුත් බොහෝ විට මෙයට හේතුවක් හඳුනා ගත නොහැකියි.