ගැබ් ගත්තට පස්සේ කොන්ද රිදෙන්නේ ඇයි?
Why is there back pain in early pregnancy?
Dr.mata anathima osap hadune 8.8 memase 4wanida thibune mama urinestrip akak kala aka positive mata Dan konde wadanawak thiyenawa ahem wane ai kiyala danagana puluwanda
ගර්භණී වීම මුල් කාලයේ කොන්දේ සුළු වේදනාවක් ඇතිවීම සාමාන්ය තත්වයක්. මේ ගැන කලබල විය යතු නැහැ. සති 7ක් පමණ වන විට වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?