ඔසප් වෙන පළමු දවසේ ක්ලාන්තයට, වේදනාවට මොකද කරන්නේ?
Faintness and pain on the first day of a period — what helps?
dr. Mata menses hadena palaweni dawase hitan innawat pana nh. Gdk welawata kalante hadenawa. Konda kakul godak wedanai. Mn mekata mkada krana oni?
මෙය වයසත් සමග මග හැරී යන තත්වයක්. දරුණු රෝග තත්වයක් නොවෙයි. නමුත් දැනට ඇති අපහසුතාවයන් සඳහා ප්රතිකාර ලබා ගත හැකියි. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී ඖෂධ ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?