Skip to main content
ප්‍රශ්නය

දෙපාරක්ම මුල් මාසෙදී ගබ්සා වුණොත් ප්‍රතිකාර ගන්න ඕනද?

After two early miscarriages, is special treatment needed?

ඩොක්‍ටර්,මගේ පලමු පිලිසිද ගැනීම අසාර්ථක වුවා.ඒහිදී wash කිරීම සිදු කලා . වසරකට පසු මම දෙවනි වතාවටත් pregnt වු නමුත් පලමු වතාව මෙන් මාස 1සතිය දී පමන නැවත wash කලා. Doctor මට මානසිකව වද දෙන ප්‍රස්නයක් බවට පත්ව තිබෙන හෙයින් මා කුමක් කල යුතුද? මා මහත්තයා සමග ප්‍රතිකාර ලබා ගැනීම සදහා විශේෂෙයන් යොමු විය යුතුද? මා හට දරු සම්පත් නොමැති වෙයැයි බියෙන් පසු වෙමි........

අසන ලද්දේ: හර*** · වයස 24

ගබ්සාවීම් ඉතා සුලබයි. ඔබට මෙවැනි තත්වයක් නැවත වීමට ඉඩකඩ අඩුයි. ඒ නිසා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මාස 6ක් පමණ උත්සාහ කර සාර්තක නොවේ නම් පමණක් වෛද්‍ය වරයෙකු හමුවෙන්න.