Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr ureen slip ake test karala pisitiv awanam lab akate deelath pisitiv nam blood ake balanna one the

පිළිතුර

නැහැ. මුත්‍රා පරීක්ෂණය + නම් ඔබ ගර්භණී ලෙස සලකන්න පුළුවන්.

Sh*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mama badala awrudu 2m wenawa.babala naha.vog knk hamuuna.husbandta prasnayak na.pethi wagayak dunna mensas una dawase ian dawas 5k idala ilaga dawase idan akathuwenna kiyala ahema…

පිළිතුර

මෙම ප්‍රතිකාර වල සාර්ථකත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා බලා අවශ්‍ය නම් ප්‍රතිකාර වෙනස් කල යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු නැවත හමුවී උපදෙස් ලබා ගන්න.

Am*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mn viwaha u dinaye mata bleed une na Asevimata hethuwa kumakda.mata eya manasika wadayaki

පිළිතුර

සමහර විට කන්‍යා පටලය ඇදෙන සුළු නිසා ලිංගික එක්වීමේදී ඉරී යාමක් සිදු වෙන්නෙ නැහැ. තවත් සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නේ නැහැ. ඒ වගේ හේතු නිසා රුධිර වහනයක් සිදුනොවෙන්න පුළුවන්. ඔබ දෙදෙනාම නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී මේ තත්වය පැහැදිලි කරවා ගන්න.

Se*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mta dana ganna ooni osap chakraye 25 weni dawasa wana wita yoni margaye wadi theth gathiyak danena eka swabawikada?mm dimba merimata profertil ha fostine pawichchi kara sitina k…

පිළිතුර

ඔව්. මේය සාමාන්‍ය තත්වයක්.

MD*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr., february wala abotion wela wash kala.in passe hariyata period wennehe niyamitha dawasata.giya mase period une ne vog kenek meet wela check kla pregnant da qyla,womb eken pita…

පිළිතුර

මෙම තොරතුරු මත පැහැදිලි පිළිතුරක් දීම අපහසුයි. ඒ අවස්ථාවේ සිදුකල ස්කෑන් පරීක්ෂණ සහ අනික් වාර්තා සමග ඔබේ නාරිවේද වෛද්‍ය වරයා හමු වෙන්න. එම වාර්තා පරීක්ෂා කර තිබූ තත්වය කුමක්දැයි පැහැදිලි කරගත හැකියි.

Sh*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

We concieved on last 19.so i have sometimes tummy pain and cramp sleepless and feel fever.missing periods 4days later.i checked pregnancy strip on last week.but its negative. Plz t…

පිළිතුර

These symptoms can appear due to various reasons and none of them are specific to the pregnancy. If the pregnancy test is negative It is better to repeat the pregnancy test in one week time to confirm.

Th*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama pregnanat wela masa 3 idan vithara omega3 fat eka mage doctor mata recommend kala dan mata masa 7. (Sathi 27).namuth sayanayedi mid wife kiyanawa omega3 wala vitamin E…

පිළිතුර

මෙය ගැනීම අත්‍යාවශ්‍ය නැහැ. නමුත් එය කිසිසේත්ම දරුවාට හෝ ඔබට හානි කර නැහැ.

Ni*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor. pregnant kalayedi thala guli kema babata ahithakarada?

පිළිතුර

නැහැ. පිරිසිදු ලෙස සකස් කල තල ගුලි ආහාරයට ගැනීම හානිකර නැහැ.

Pi*** · වයස 25
පිළිතුර කියවන්න