ඔමේගා 3 ගැබිනි කාලේ දිගටම ගන්න හොඳද?
Is it safe to keep taking omega-3 during pregnancy?
Doctor mama pregnanat wela masa 3 idan vithara omega3 fat eka mage doctor mata recommend kala dan mata masa 7. (Sathi 27).namuth sayanayedi mid wife kiyanawa omega3 wala vitamin E adangu nisa eya pregnant ayata sudusu neha kiyala.mata dana ganna oni.mama thawa duratath omega eka ganna onida nedda kiyala.
මෙය ගැනීම අත්‍යාවශ්‍ය නැහැ. නමුත් එය කිසිසේත්ම දරුවාට හෝ ඔබට හානි කර නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?