පළමු ලිංගික එක්වීමේදී ලේ නොගියේ ඇයි?
Why was there no bleeding at the first intercourse?
Dr mn viwaha u dinaye mata bleed une na
Asevimata hethuwa kumakda.mata eya manasika wadayaki
සමහර විට කන්‍යා පටලය ඇදෙන සුළු නිසා ලිංගික එක්වීමේදී ඉරී යාමක් සිදු වෙන්නෙ නැහැ. තවත් සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නේ නැහැ. ඒ වගේ හේතු නිසා රුධිර වහනයක් සිදුනොවෙන්න පුළුවන්. ඔබ දෙදෙනාම නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී මේ තත්වය පැහැදිලි කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?