Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr., february wala abotion wela wash kala.in passe hariyata period wennehe niyamitha dawasata.giya mase period une ne vog kenek meet wela check kla pregnant da qyla,womb eken pita babek innawa qylat check kla,scan kla but ehema ne..tika dawasaka idan watura wge liquid ynna gatta.eka satiyakin wage newatila period una sep 02.dr meya kumakda

අසන ලද්දේ: Sh*** · වයස 23 · 360 views

පිළිතුර

මෙම තොරතුරු මත පැහැදිලි පිළිතුරක් දීම අපහසුයි. ඒ අවස්ථාවේ සිදුකල ස්කෑන් පරීක්ෂණ සහ අනික් වාර්තා සමග ඔබේ නාරිවේද වෛද්‍ය වරයා හමු වෙන්න. එම වාර්තා පරීක්ෂා කර තිබූ තත්වය කුමක්දැයි පැහැදිලි කරගත හැකියි.