Skip to main content
ප්‍රශ්නය

පෙති අරන් සරු දවස්වල එකතු වෙලත් ගැබ් නොගත්තොත් මොකද කරන්නේ?

Tablets and timed intercourse but no pregnancy — what next?

Mama badala awrudu 2m wenawa.babala naha.vog knk hamuuna.husbandta prasnayak na.pethi wagayak dunna mensas una dawase ian dawas 5k idala ilaga dawase idan akathuwenna kiyala ahema kala.ath thama nane

අසන ලද්දේ: Am*** · වයස 28

මෙම ප්‍රතිකාර වල සාර්ථකත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා බලා අවශ්‍ය නම් ප්‍රතිකාර වෙනස් කල යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු නැවත හමුවී උපදෙස් ලබා ගන්න.