Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mama marry karala dan aurudu 2k.api dan auruddaka withara idala babek balaporoththuwen inne.eth thama na. Api doctor kenek meet una.eya scan ekak karala dimba merime prashna…

පිළිතුර

ශුක්‍රණු ප්‍රමාණය තරමක් අඩුයි. හඳුනා ගත හැකි කිසිම අසාමාන්‍ය තාවයක් නැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්තා තිබෙනව. එවිට IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි

Di*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

lagakadi sita mg osap chakraya akkramawath.masa 2kkat warak witra hedenne.mulin nisi akarawa thibi den wenas wimata hethuwa kumadda?

පිළිතුර

මෙයට විවිධ හේතු තිබෙනව. ශරීරයේ බර වැඩිවීම නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය අක්‍රමවත් වීම තමයි බොහෝවිට සිදුවෙන්නේ. ව්‍යායාම වල යෙදීම සහ ආහාර පාලනය කිරීම මගින් බර අඩු කර ගන්න.

Da*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, Giya aurudde mata ectopic pregnancy ekak una.mage wam paththe tube eka iwath kela. dan wam paththa hugak ridenawa.bada idimunu gathiyakda thiyanawa.IUI treatments walata di…

පිළිතුර

සමහර විට කලින් ශල්‍යකර්මය නිසා අභ්‍යන්තර පටක එකිනෙකට ඇලීමක් සිදුවෙනව. එවිට වරින් වර වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. IUI ප්‍රතිකාර සාර්ථක නොවේ නම් ලැපරොස්කොපි පරීක්ෂණයකට යොමුවී මෙය නිවැරදිව දැන ගන්න පුළුවන්.

th*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage mahaththayage dhathu wala pramanaya masa dekakata kalin thibunata wada godak adu wela elesa weemata hethuwa kumakda eyanewatha yathathathwayata pathkara geneema sandaha kum…

පිළිතුර

ශුක්‍රාණු ප්‍රමාණය වරින් වර අඩු වැඩි වීම සාමාන්‍ය දෙයක්. ඔබ ප්‍රතිකාර ලබා ගන්නා නාරිවේද වෛද්‍ය වරයා හමුවී මෙම වාර්තාව ගැන උපදෙස් ලබා ගන්න. වාර්තාවේ ස්වභාවය අනුව නැවත එම වාර්තාව ගැනීම හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් කිරීම සිදු කල හැකියි. ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකිරී…

Na*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

මට මාස 6ක බබෙක් ඉන්නවා. බබා ලැබුණට පසුව එක මාසයකදී පමණක් ඔසප් වීම සිදුවුණ අතර නැවත සිදු නොවුණි. මෙම කාලය පුරාවට සැමියා සමග ලිංගික සබදතාවයක් නොතිබුණි. ඔසප් වීම සිදු නොවීම රෝගයක්ද?…

පිළිතුර

නැහැ. මව් කිරි දෙන මවකට මාස හයක් පමණ ඔසප් වීම සිදු නොවෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය දෙයක්. නැවත ඔසප්වීම සිදුවෙන දිනය ස්ථිරවම කිව නොහැකියි. තව මාස දෙකක් ඇතුලත ඔසප්වීම සිදු නොවුන හොත් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ch*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata palaweni baba labune sati 40 dawas dekakuth pahuwela eth normal e labenna welawe mage kodu ata peliye antima hariye damage ekak tiyenawa kiyala x tray karala dr kiwuwa dr a…

පිළිතුර

දැනට කොඳු ඇට පෙල සම්බන්ධ ගැටළුවක් ඇතිදැයි මුලින්ම පරීක්ෂාකර බැලිය යුතුයි. එවැනි අසාමාන්‍යතාවයක් නැතිනම් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යෑම කල හැකියි.

Sh*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage bara wadi nisa metformin gannawa ahara palanayath karanawa e wagema exercise karanawa eh bara aduwimak wenne na mata pcos tiyenawa e nisada bara aduwenne nathe mata mekata…

පිළිතුර

බර වැඩිවීම රෝගී තත්වය තවත් දරුණු වීමට හේතු වෙනව. පෝෂණවේදියෙකු ගේ උපදෙස් ලබා ගෙන ආහාර පාලනය කරන්න. ඊට අමතරව දිගටම ව්‍යායාම වල යෙදෙන්න.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mata 2nd baba hambawela 1 & half month , baba hamba wela dawas 15 withara mate bleed una. Aken passe sudu pata diyara wage giya. Masayakin aye periods haduna. Dan aye dawas 15kin p…

පිළිතුර

ඹව්. දරු ප්‍රසූතියෙන් පසු මුල් මාස කිහිපය තුල ඔසප්වීම අක්‍රමවත් වෙන්න පුළුවන්. රුධිර වහනය දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

F.*** · වයස 25
පිළිතුර කියවන්න