පරීක්ෂණ හොඳයි කිව්වත් ගැබ් නොගත්තොත් කුමක් කරන්නද?
Tests are fine but no baby — what should be done?
Doctor mama marry karala dan aurudu 2k.api dan auruddaka withara idala babek balaporoththuwen inne.eth thama na. Api doctor kenek meet una.eya scan ekak karala dimba merime prashnayak na kiyala beheth dunne na.passe block ekak thiyanawada baluwa.ekath good.husband ge SFA test ekath kala eka 22i. Api dan monada karanna oni doctor?
ශුක්රණු ප්රමාණය තරමක් අඩුයි. හඳුනා ගත හැකි කිසිම අසාමාන්ය තාවයක් නැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන අවස්තා තිබෙනව. එවිට IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමුවීම සුදුසුයි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?