Skip to main content
ප්‍රශ්නය

කොඳු ඇටේ හානියක් තියෙද්දී සාමාන්‍ය ප්‍රසූතියක් පුළුවන්ද?

With a damaged vertebra, is a normal delivery possible?

Dr mata palaweni baba labune sati 40 dawas dekakuth pahuwela eth normal e labenna welawe mage kodu ata peliye antima hariye damage ekak tiyenawa kiyala x tray karala dr kiwuwa dr aye tawa babek labenna hitiyoth me wagema normal da ganne nattnam sessior karalada ganne konde apahasu tawaya nisa dr apahu e kasheruka yatha tatwayata enne nati weida

අසන ලද්දේ: Sh*** · වයස 28

දැනට කොඳු ඇට පෙල සම්බන්ධ ගැටළුවක් ඇතිදැයි මුලින්ම පරීක්ෂාකර බැලිය යුතුයි. එවැනි අසාමාන්‍යතාවයක් නැතිනම් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යෑම කල හැකියි.