Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ප්‍රමාණය හදිසියේ අඩු වෙන්නේ ඇයි?

Why does the sperm count suddenly drop, and can it be raised?

Dr mage mahaththayage dhathu wala pramanaya masa dekakata kalin thibunata wada godak adu wela elesa weemata hethuwa kumakda eyanewatha yathathathwayata pathkara geneema sandaha kumak kala uthuda pehedili karanna

අසන ලද්දේ: Na*** · වයස 28

ශුක්‍රාණු ප්‍රමාණය වරින් වර අඩු වැඩි වීම සාමාන්‍ය දෙයක්. ඔබ ප්‍රතිකාර ලබා ගන්නා නාරිවේද වෛද්‍ය වරයා හමුවී මෙම වාර්තාව ගැන උපදෙස් ලබා ගන්න. වාර්තාවේ ස්වභාවය අනුව නැවත එම වාර්තාව ගැනීම හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් කිරීම සිදු කල හැකියි. ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකිරීමට ප්‍රතිකාර ගැනීම එතරම් සාර්ථක නැහැ.