ප්‍රශ්නය
Mata 2nd baba hambawela 1 & half month , baba hamba wela dawas 15 withara mate bleed una. Aken passe sudu pata diyara wage giya. Masayakin aye periods haduna. Dan aye dawas 15kin periods haduna... Meka samanya thathwayakda... ?
පිළිතුර
ඹව්. දරු ප්‍රසූතියෙන් පසු මුල් මාස කිහිපය තුල ඔසප්වීම අක්‍රමවත් වෙන්න පුළුවන්. රුධිර වහනය දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.