VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor Laparoscopy parikshanayak kirimen athiwena athuru abada thathwayan monawada.plz doctor pilithurak labadenna
Laparoscopy පරීක්ෂණය පලපුරුදු වෛද්ය වරයෙකු විසින් සිදු කිරීමේදී ඇතිවිය හැකි අතුරු ආබාධ ඉතා අඩුයි. මෙය ඉතාමත් බහුලව සිදු කරන ආරක්ෂාකරී ශල්යකර්මයක්. නමුත් තුවාල ආසාදනය වීම සමහර විට දක්නට ලැබෙනව. ඉතාමත් කලාතරකින් අභ්යන්තර රුධිර වහනය, බඩවැල, මුත්රාශය රුධිර වාහ…
Dr mage mahaththyage dhathuwala pramanaya thiyenne 12.6*10ml meya mata mahath getaluwak me pramanaya wardanaya karaganna piliyamak ho labadiya heki oushadayak kiyanna
ඖෂධ මගින් මෙය වර්ධනය කිරීමට උත්සාහ කිරීම එතරම් සාර්ථක නැහැ. IUI ප්රතිකාරය මෙම ප්රමාණයෙන් සාර්ථක විය හැකිය. ඒ සඳහා යොමුවීම වඩාත් සුදුසුයි.
Doctor, is that normal to get periods after 18 days of iui without any hormonal medication after iui?
Yes. Your own hormonal activity can be altered in this situation due to stress.
mata masen abotion una.bada wash kara.sathi dekakata passe lekatayak samaga le giya.ay ahema wenne?
මෙය සාමාන්ය දෙයක්. දිගටම රුධිර වහනය නොවේ නම් කලබල විය යුතු නැහැ. ගර්භාෂය තුල ඉතිරිවී තිබූ රුධිර කැටියක් මෙලෙස පිට වෙන්න පුළුවන්.
Dr.ma vivaha vi palamu ekvimedi bleed une ne. Dina kihipayakata pasu tikak bleed una but period wenna 2 days kalin ehema une.meya kanya patalaya bidimen athi uwakda nattanam period…
මෙය බොහෝවිට ආර්තවය සමග ඇතිවූ රුධිර වහනයක් විය යුතුයි. කන්යා පටලය ඉරී යාමකදී ප්රමාදවී රුධිර වහනයක් ඇතිවෙන්නේ නැහැ.
mage wayasa 35. husbanta 40.marry karala awurudu akahamarak wenawa.iui 4ka kalath babek hari giye naha.beheth walin thawa duratath hadanna puluwanda.Dr. mama laparascopy test aka k…
තවත් උත්සාහ කර බැලිය හැකියි. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
doctoer, mama marry kerala aurudu 8k wenawa...eth thawama daru pilisida ganeemak une na...laperoscopy 2k kela...deweni eka kale 2014...eta pasuwa pilisida gath daruwa tube wala had…
එක මාසයක් පමණක් ආර්තවය පමා වීම අසාමාන්ය නැහැ. බඩේ වේදනාවට හේතු සොයා බැලිමට පරීක්ෂණ අවශ්යයි. ඔබේ නාරිවේද වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. පොලිසිස්ටික් තත්වය ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් දැන ගත හැකියි.
Mama marry karala denata aurudu 2k wenava.eth marry karala maasa 6 wage mata daruwekge balaporoththuvak thibuna. Eth mata osap weema wenne maasa 3ta serayak wage. Mata metrofomin t…
ඔව්. කලින් ගැබ් ගැනීමක් සිදුවූ නිසා ඔබේ ඩිම්බකෝෂ සහ පැලෝපීය නාල නිසි පරිදි ක්රියාකරන බව පැහැදිලියි. ඔසප් චක්රය ක්රමවත් නම් බොහෝවිට සාමාන්ය පරිදි ඩිම්බ මෝචනය සිදු විය යුතුයි. එය ස්කෑන් පරීක්ෂණයක් මගින් දැන ගත හැකියි. ස්කෑන් පරීක්ෂණයෙන් පසු අවශ්යනම් පමණක් ඖ…