ශුක්රාණු ප්රමාණය වැඩි කරන්න බෙහෙතක් තියෙනවද?
Is there a medicine to increase sperm count?
Dr mage mahaththyage dhathuwala pramanaya thiyenne 12.6*10ml meya mata mahath getaluwak me pramanaya wardanaya karaganna piliyamak ho labadiya heki oushadayak kiyanna
ඖෂධ මගින් මෙය වර්ධනය කිරීමට උත්සාහ කිරීම එතරම් සාර්ථක නැහැ. IUI ප්රතිකාරය මෙම ප්රමාණයෙන් සාර්ථක විය හැකිය. ඒ සඳහා යොමුවීම වඩාත් සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?