වොෂ් කරලා සති දෙකකින් ලේ කැටියක් ගියේ ඇයි?
Why did a blood clot pass two weeks after a D&C?
mata masen abotion una.bada wash kara.sathi dekakata passe lekatayak samaga le giya.ay ahema wenne?
මෙය සාමාන්‍ය දෙයක්. දිගටම රුධිර වහනය නොවේ නම් කලබල විය යුතු නැහැ. ගර්භාෂය තුල ඉතිරිවී තිබූ රුධිර කැටියක් මෙලෙස පිට වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?