කලින් ගැබ් ගත්තා නම් නැවත බබෙක් බලාපොරොත්තු වෙන්නද?
Having conceived once before, can I hope for a baby again?
Mama marry karala denata aurudu 2k wenava.eth marry karala maasa 6 wage mata daruwekge balaporoththuvak thibuna. Eth mata osap weema wenne maasa 3ta serayak wage. Mata metrofomin tablets dunna eth osap chakraya kramavath unethne bara adu unethne. Passe femilon tablets dunna eth osap weema wrnne e tablets beela sathiyakata withara passe. Doctor theeranaya kala laperascopy kiyana oparation eka karanna. Ekata dina deela admit unama mama pregnet kiyala denagaththa. Eka oparation eka awashya ne kiuva. Passe baba maasa 2n nethi una. Dn osap chakraya kramavathva 28n wenava. Namuth thama pregnecy thathvayak udaa une ne. Mage baba nethiwela mata bleed une 28/4/2016. Mama denatath prathikaara labanava doctor kiyanne wedi prashnayakne kalin pregnecy ekak una nisa bayawenna kaaranayak nehe kiyala. Ithin doctor mata denaganna ona me thathvaya matha mata daruvekge balaporoththuvak thiyaganna puluvanda kiyala.
ඔව්. කලින් ගැබ් ගැනීමක් සිදුවූ නිසා ඔබේ ඩිම්බකෝෂ සහ පැලෝපීය නාල නිසි පරිදි ක්‍රියාකරන බව පැහැදිලියි. ඔසප් චක්‍රය ක්‍රමවත් නම් බොහෝවිට සාමාන්‍ය පරිදි ඩිම්බ මෝචනය සිදු විය යුතුයි. එය ස්කෑන් පරීක්ෂණයක් මගින් දැන ගත හැකියි. ස්කෑන් පරීක්ෂණයෙන් පසු අවශ්‍යනම් පමණක් ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?