IUI අසාර්ථක වුණත් බෙහෙත් වලින් තව උත්සාහ කරන්න පුළුවන්ද?
Laparoscopy is normal after failed IUIs — can medicines help?
mage wayasa 35. husbanta 40.marry karala awurudu akahamarak wenawa.iui 4ka kalath babek hari giye naha.beheth walin thawa duratath hadanna puluwanda.Dr. mama laparascopy test aka kala. aya normal.
තවත් උත්සාහ කර බැලිය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?