නම: Ma*** | වයස: 35
ගැටළුව

mage wayasa 35. husbanta 40.marry karala awurudu akahamarak wenawa.iui 4ka kalath babek hari giye naha.beheth walin thawa duratath hadanna puluwanda.Dr. mama laparascopy test aka kala. aya normal.

පිළිතුර


තවත් උත්සාහ කර බැලිය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)