ලැපරොස්කොපි පරීක්ෂණයෙන් ඇති වෙන අතුරු ආබාධ මොනවද?
What are the side effects of a laparoscopy?
Doctor Laparoscopy parikshanayak kirimen athiwena athuru abada thathwayan monawada.plz doctor pilithurak labadenna
Laparoscopy පරීක්ෂණය පලපුරුදු වෛද්‍ය වරයෙකු විසින් සිදු කිරීමේදී ඇතිවිය හැකි අතුරු ආබාධ ඉතා අඩුයි. මෙය ඉතාමත් බහුලව සිදු කරන ආරක්ෂාකරී ශල්‍යකර්මයක්. නමුත් තුවාල ආසාදනය වීම සමහර විට දක්නට ලැබෙනව. ඉතාමත් කලාතරකින් අභ්‍යන්තර රුධිර වහනය, බඩවැල, මුත්‍රාශය රුධිර වාහීනී වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියකට හානි වීම සිදුවිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?