Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.ma vivaha vi palamu ekvimedi bleed une ne. Dina kihipayakata pasu tikak bleed una but period wenna 2 days kalin ehema une.meya kanya patalaya bidimen athi uwakda nattanam period asanna nisa unu deyakda?

අසන ලද්දේ: Ni*** · වයස 27 · 533 views

පිළිතුර

මෙය බොහෝවිට ආර්තවය සමග ඇතිවූ රුධිර වහනයක් විය යුතුයි. කන්‍යා පටලය ඉරී යාමකදී ප්‍රමාදවී රුධිර වහනයක් ඇතිවෙන්නේ නැහැ.