Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor mama tawama wiwaha wi nehe namuth mama viwaha wimata yojitha pemwatha samaga bahirawa lingika kriya wala yedenawa namuth mama kisima dineka kisiwaku samaga lingikawa ekwi ne…

පිළිතුර

සමහරවිට යෝනි ස්‍රාවයන් පිටතට එන්නේ නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ලිංගික එක්වීමට අපහසු වන තරම් යෝනි මාර්ගය වියලි ස්වභාවයක් ඇති නම් ඒ සඳහා භාවිතා කල හැකි ජෙල් වර්ගයක් ඖෂධ හලකින් ලබා ගත හැකියි.

de*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dr....osap weemen 42 dina wana wita strip negative. blood test ekedi b.hcg agaya kopamana wiya yuthuda garbanee nm..osap chakraya dina 30.

පිළිතුර

රුධිර hCG හෝමෝන මට්ටම 40කට වඩා වැඩි නම් Positive ලෙස සලකන්න පුළුවන්.

wa*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage eka piyawarueakin kiri wage drewayak Pita wenawa Mata banana natiwa wasara 3k mama iui 3 parak kara eka sartaka une n.a. it a pasu made natural gan g animak sides una y…

පිළිතුර

Prolactin හෝමෝන මට්ටම පරී්ක්ෂා කර බැලීම සුදුසුයි. එය වැඩි වන විට පියයුරු වලින් කිරි වැනි ස්‍රාවයක් පිට විට හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

In*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mn 19weeks pregnant.mge baba dagalnawa mata denenne ne.ehema baba dagalna vidiya denenne koi vidiyatada.

පිළිතුර

මේ ඔබේ පලමු දරුවා නම් දරුවා චලනය වන ආකාරය තේරුම් ගැනීමට කාලයක් ගත වෙනව. තව සති දෙක තුනක් ඇතුලත ඔබට දරුවාගේ චලන දැනේවි. මේ ගැන කලබල වෙන්න එපා.

Ha*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama 5 week 3 days pregnant. Mama vog dr ta pennuwa.scan ake pennanne babawa podiyatalu. Inne womb ake uda hariyelu. Dr dina 10 ko bonna beheth dunna. Dr. Mage baba hodin innaw…

පිළිතුර

සති 5කදී ස්කෑන් පරීක්ෂණයට දරුගැබ නිසි ලෙස පෙනෙන්නේ නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. සති දෙකකින් පමණ නැවත පරීක්ෂා කර හරියටම දැන ගන්න හැකියාව තිබෙනව.

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. la kaha patata huru shrawayak yoni margayen pitawenawa.kihipa wathawak beheth gatta.athulata danna capsule dunna eth aduwak ne. meya rogi tatwayakda?meya pregnant vimata getalu…

පිළිතුර

නැහැ. මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී අවශ්‍ය නම් vaginal swab පරීක්ෂාවක් කර ගැනීමෙන් ආසාදනයක් ඇතිදැයි නිවැරදිවම දැනගත හැකියි.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama marry karala 2yrs.babek ne.giya sathiye laparoscopy test eka kala.policystic thiyenawa kiwwa.D.test eken left side eka not patent kiwwa.me thathwaya matha mata Wright side…

පිළිතුර

දකුණු පස පැලොපීය නාලය සාමාන්‍ය පරිදි ක්‍රියා කරයි නම් පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.

Du*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mage mensus date eka pahuwela 1 week wenawa. urin test eka positive pennanne nahe. namuth mata hisaradaya, una, watura beemata apahasutha tiyenawa. dr. urin walin pregnent kiya…

පිළිතුර

රුධිර පරීක්ෂණයක් මගින් මෙය නිවැරදිවම දැන ගන්න පුළුවන්. එය නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන නැහැ.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න