ගැබ්ද කියා තහවුරු වෙන්න hCG අගය කීයක් වෙන්න ඕනද?
What blood hCG value counts as positive for pregnancy?
dr....osap weemen 42 dina wana wita strip negative. blood test ekedi b.hcg agaya kopamana wiya yuthuda garbanee nm..osap chakraya dina 30.
රුධිර hCG හෝමෝන මට්ටම 40කට වඩා වැඩි නම් Positive ලෙස සලකන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?