මුත්රා ටෙස්ට් නෙගටිව් නම් ලේ ටෙස්ට් එකකින් බලන්න පුළුවන්ද?
If the urine test is negative, can a blood test confirm it?
Dr. mage mensus date eka pahuwela 1 week wenawa. urin test eka positive pennanne nahe. namuth mata hisaradaya, una, watura beemata apahasutha tiyenawa. dr. urin walin pregnent kiyala pennane natinam eya bla ganne kohomada. blood ekakin balaganna kopamana kalyanawada. Dr. mama period wima nisi paridi una kenek . meyata karanna ona de kiyanna
රුධිර පරීක්ෂණයක් මගින් මෙය නිවැරදිවම දැන ගන්න පුළුවන්. එය නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?