කහ පාට ස්‍රාවයක් නොනැවතී යනවා නම් ගැබ් ගන්න බාධාවක්ද?
Does a persistent yellow discharge prevent conceiving?
Dr. la kaha patata huru shrawayak yoni margayen pitawenawa.kihipa wathawak beheth gatta.athulata danna capsule dunna eth aduwak ne. meya rogi tatwayakda?meya pregnant vimata getaluwakda? pregnancy kalaye sankulatha athiwiya hakida?
නැහැ. මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී අවශ්‍ය නම් vaginal swab පරීක්ෂාවක් කර ගැනීමෙන් ආසාදනයක් ඇතිදැයි නිවැරදිවම දැනගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?