නම: In*** | වයස: 36
ගැටළුව

Doctor mage eka piyawarueakin kiri wage drewayak Pita wenawa Mata banana natiwa wasara 3k mama iui 3 parak kara eka sartaka une n.a. it a pasu made natural gan g animak sides una yea sat I 6 miscarriage e kak una yea siduvi dan wasarak Panama wenawa tama Babel n.a.

පිළිතුර


Prolactin හෝමෝන මට්ටම පරී්ක්ෂා කර බැලීම සුදුසුයි. එය වැඩි වන විට පියයුරු වලින් කිරි වැනි ස්‍රාවයක් පිට විට හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)