Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mama tawama wiwaha wi nehe namuth mama viwaha wimata yojitha pemwatha samaga bahirawa lingika kriya wala yedenawa namuth mama kisima dineka kisiwaku samaga lingikawa ekwi nehe mage getaluwa wanne lingika uththejanayakadi kisi witekath mage yoni margaya theth wimak ho shrawayan nikuth wimak sidu wanne nehe meya getalukari thathwayakda piliyam monawada

අසන ලද්දේ: de*** · වයස 27 · 4953 views

පිළිතුර

සමහරවිට යෝනි ස්‍රාවයන් පිටතට එන්නේ නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ලිංගික එක්වීමට අපහසු වන තරම් යෝනි මාර්ගය වියලි ස්වභාවයක් ඇති නම් ඒ සඳහා භාවිතා කල හැකි ජෙල් වර්ගයක් ඖෂධ හලකින් ලබා ගත හැකියි.