Skip to main content
ප්‍රශ්නය

සති 5දී බබා පොඩි කියලා පෙනෙන එක ප්‍රශ්නයක්ද?

Is it a problem if the baby looks small on a 5-week scan?

Dr. Mama 5 week 3 days pregnant. Mama vog dr ta pennuwa.scan ake pennanne babawa podiyatalu. Inne womb ake uda hariyelu. Dr dina 10 ko bonna beheth dunna. Dr. Mage baba hodin innawada. Ayata prashnayakda.

අසන ලද්දේ: An*** · වයස 29

සති 5කදී ස්කෑන් පරීක්ෂණයට දරුගැබ නිසි ලෙස පෙනෙන්නේ නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. සති දෙකකින් පමණ නැවත පරීක්ෂා කර හරියටම දැන ගන්න හැකියාව තිබෙනව.