Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mama marry karala dan aurudu 2k.auruddaka withara idala babek hadaganna try karanawa.eth thamath bari una.doctor kenek langata giya.dimba moranawa kiuwa.HSG ekakuth kala.eya…

පිළිතුර

වසරකට වඩා ගැබ් ගැනීම ප්‍රමාදවී ඇති නිසා ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි. මෙය නාරිවේද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත තීරණය කල යුතුයි.

Di*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mama pregnant wela dan sathi 29k wenawa. dan masa eka hamaraka idan dakunu paththe papuwa hira wenawa wage danenawa, ita kelinma kondath ridenawa. doctor panadol thamai dun…

පිළිතුර

මෙය පරීක්ෂා කිරීමකින් තොරව පැවසීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී වේදනා නාශක ඖෂධයක් ලබා ගැනිමෙන් සහනයක් ලබන්න පුළුවන්.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

සර්..... මම සිති 12ක ගැබිනි මවක්.scan කලාම බබා හොඳින් ඉන්නව කීව.මම බැංකු සේවයේ කටයුතු කරමි.නිතර වාඩිවී සිටින නිසාද දන්නේ නැහැ යටි බඩ දකුණින් ටිකක් රිදෙනව.මෙය බබාට ගැටළුකව්ද. බබා දඟ…

පිළිතුර

මේ කාලයේ වරින් වර ඇතිවෙන වේදනාව සාමාන්‍ය දෙයක්. මේ ගැන බිය විය යුතු නැහැ. සාමාන්‍යයෙන් සති 20ක් පමණ වන විට බබාගේ දැඟලීම ඔබට හඳුනාගන්න පුළුවන්.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mage me masaya osap vima viya utthe tawa dina dekakin wage. Namut mage udaraye seren sereta yantam wedanawak denenawa.eka eti una gamanma neti wela yanawa. Meya geb genime laks…

පිළිතුර

මෙය පැහැදිලිව පැවසීම අපහසුයි. උදරයේ වේදනාව විවිධ හේතු නිසා ඇතිවිය හැකියි.

Ha*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mm viwaha wela masa 9k pamana wenawa. Tawama babek ne. Mage osap vima sidu wenne dina 29, 36, 28, 31, 43, 35,(giya masa wala osap vima sidu una dina ganana) tawama me meseta di…

පිළිතුර

ඔසප් වීම මෙලෙස අක්‍රමවත් වන විට ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු නොවීමට ඉඩ තිබෙනව. එය දැන ගැනීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Ha*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mage baba sathi 14 di incomplete abortion ekakin nathi wela tablet walin ain kara march 2016 di.babek ikmanin balaporoththu wenawa eath thama pregnant une ne.babek hadaganna mama p…

පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. පරීක්ෂණ වලින් අනතුරුව අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි.

Ni*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, mage saru kalaya pahu wela one week wage. Mata wamaneyanna wage appiriya gathiyak angata pana nathi gathiyak danenawa. Dan mama pregnet lakahana pennanawada? Mama babek balapor…

පිළිතුර

එතරම් ඉක්මනින් ගර්භණී ලක්ෂණ මතුවීම අසාමාන්‍ය දෙයක්. වෙනත් රෝගී තත්වයක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Ud*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama sathi 38ka garbani mawak.mage baba dan tikak dagalanawa adui.scan kalama baba hodin kiwa.heart beet ekat hodai.dagalannati eka mokak hari prashnayakda dr

පිළිතුර

අවසාන සති කිහිපයේ ගර්භාෂය සංකෝචනය වන විට දැඟලීම කලින් තරම් නොදැනෙන්න පුළුවන්. නමුත් ඔබට දරුවා නිරෝගී දැයි දැන ගත හැකි එකම ක්‍රමය මෙය නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දරුවාගේ දැඟලීම අඩුනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. මෙහිදී CTG පරීක්ෂණයක් මගින් දරුවා නිරෝගීව සිටී…

Ma*** · වයස 28
පිළිතුර කියවන්න