Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mm viwaha wela masa 9k pamana wenawa. Tawama babek ne. Mage osap vima sidu wenne dina 29, 36, 28, 31, 43, 35,(giya masa wala osap vima sidu una dina ganana) tawama me meseta dina 33 k giyat osap vima une ne. geb genipa pama wenne me nisada. Meyata prathikara gata uthuda. Me vidiyata dina wenas vima osap vime akramawatda.

අසන ලද්දේ: Ha*** · වයස 28 · 757 views

පිළිතුර

ඔසප් වීම මෙලෙස අක්‍රමවත් වන විට ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු නොවීමට ඉඩ තිබෙනව. එය දැන ගැනීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.