Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ පපුවේ දකුණු පැත්තේ රිදෙන්නේ ඇයි?

Why is there pain on one side of the chest in pregnancy?

Doctor, mama pregnant wela dan sathi 29k wenawa. dan masa eka hamaraka idan dakunu paththe papuwa hira wenawa wage danenawa, ita kelinma kondath ridenawa. doctor panadol thamai dunne, eth e welawata witharai adu wenne, dakunu paththe piyayuruwata yatin thamai ridenne, ehema wenne ayi?

අසන ලද්දේ: Th*** · වයස 29

මෙය පරීක්ෂා කිරීමකින් තොරව පැවසීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී වේදනා නාශක ඖෂධයක් ලබා ගැනිමෙන් සහනයක් ලබන්න පුළුවන්.